Post Template Maker

Template එකක් තෝරගෙන, headline එක ලියලා, reference image එක upload කරලා — output size එකක් තෝරගෙන 1080p වලින් ready කරගන්න.

✅ United Kingdom — flag එක සක්‍රීයයි
Profile photo එකක් upload කරන්න
මේ tool එකට image generate කරන්න පුළුවන් කමක් නෑ (text only) — ඒ නිසා news එකට ගැලපෙන photo prompt එකක් හදලා දෙනවා, ඒක copy කරලා ඔබට කැමති image generator එකකින් (Midjourney/DALL-E/Bing Image Creator) image එක හදාගෙන මෙතනට upload කරන්න පුළුවන්.
Headline text එකේ පාට
▲ Headline උඩට0යටට ▼
1️⃣ පළමුව "Paint color" එක තෝරන්න → 2️⃣ ඒ color එකෙන් highlight කරන්න ඕන වචන click කරන්න. Color එක මාරු කරලා ආයෙත් වෙන වචන click කළොත්, headline එකේ colour 2කට වඩා (ඕන තරම්) එකවර පාවිච්චි කරන්න පුළුවන්. Painted වචනයක් ආයෙත් click කළොත් default color එකට return වෙනවා.
🖌️ Paint color (active)
1️⃣ Style (OUTLINE / UNDERLINE) එකයි පාටයි තෝරන්න → 2️⃣ පහළ වචන click කරන්න. එක වචනයකට OUTLINE එකයි UNDERLINE එකයි දෙකම දාන්න පුළුවන් (style මාරු කරලා ආයෙත් click කරන්න). ආයෙත් click කළොත් අයින් වෙනවා.
✏️ Line color
Thin3Thick
Image එකක් upload කරන්න (click here)
Zoom out ◀100%▶ Zoom in
◀ LeftRight ▶
Photo කුඩා78%Photo ලොකු
Best results: landscape photo, at least 1080px wide.
Video length එක
Voiceover Audio File (ඔබම record කරගත්ත .mp3/.wav/.m4a file එක) — Optional. දාලා video generate කළොත් audio එකත් video එකටම add වෙලා එනවා.
Voiceover audio file එකක් upload කරන්න
Post එකම animated (zoom + pan + shine sweep + headline entrance) විදිහට video එකක් හදාගන්න පුළුවන් — webm format එකෙන් download වෙනවා (ඕන නම් Facebook/CapCut වගේ app එකකින් mp4 එකට convert කරගන්න පුළුවන්). Voiceover audio file එකක් උඩින් upload කරලා තිබ්බොත් ඒක video එකටම add වෙලා download වෙනවා. Audio එකක් upload කරේ නැත්නම් silent video එකක් හැදෙනවා — ඒ වෙලාවට "🔊 Headline Voice Preview" එකෙන් headline එක browser එකෙන්ම කියවලා අහන්න පුළුවන් (ඒක recording file එකකට බැඳගන්න බැහැ, preview විතරයි).
Preview — 1080 × 1440px (3:4) Image එකක් upload කරන්න